—--------------------------------------------------------
🛑 Office Assistant/Computer Operator Vacancy
—--------------------------------------------------------
💥අපගේ කාර්යාලය සඳහා සිංහල/ඉංග්‍රීසි යතුරුලියන හැකියාව සහිත මගින් පරිගණක ක්‍රියාකරුවන් බඳවා ගැනේ.
✅ වයස - 18 ට වැඩි
✅ අවම අධ්‍යාපන සුදුසුකම - OL/AL
✅ පළපුරුද්ද - සලකා නොබැලේ
✅ ස්ත්‍රී/පුරුෂභාවය - කාන්තා
✅ මහරගම, බොරලැස්ගමුව අවට අයදුම් කරුවන් සඳහා ප්‍රමුඛතාවය ලබා දේ
✅ ඉංග්‍රීසි සිංහල ටයිප් කිරීමේ හැකියාව
✅ ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් නඩත්තු කිරීමේ හැකියාව තිබි යුතු ය
✅ Graphic Designing සහ Video Editing සම්බන්ධයෙන් දැනුමක් සහිත විය යුතුය.
✅ වැටුප සාකච්ඡා කරගත හැක.