තනතුර: Office Assistant (පිරිමි)
වැඩ ස්ථානය: කොළඹ 10 (මරදාන)
වයස: අවුරුදු 35ට අඩු
කාර්යභාර හා වගකීම්:
කාර්යාලයේ ලිපිගොනු, ලේඛන සහ දෛනික documentation කටයුතු පවත්වාගෙන යාම
ලිපි, බිල්පත්, සහ අනෙකුත් ලේඛන සකස් කිරීම සහ සුරක්ෂිතව තබාගැනීම
කාර්යාල කටයුතු සඳහා කොළඹ අවට වෙනත් කාර්යාලයන් වෙත යතුරුපැදියෙන් ගමන් කිරීම
අවශ්‍ය සුදුසුකම්:
වලංගු motorcycle driving license එකක් තිබිය යුතුය
කොළඹ ප්‍රදේශය පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
වගකීමෙන් හා විශ්වාසනීය ලෙස වැඩ කළ හැකි වීම
හොඳ සන්නිවේදන හැකියාවන් තිබීම
පෙර සමාන අත්දැකීම් තිබේ නම් අමතර වාසියක් වේ
Apply Now
0702802000
outsource@humanresources.lk