අප ආයතනය සඳහා කාර්යාල කටයුතු සඳහා සහාය වීමට Office Assistant කෙනෙකු බඳවා ගනු ලැබේ. තෝරාගනු ලබන අපේක්ෂකයා කාර්යාලයේ දෛනික කටයුතු, තේ සෑදීම සහ serve කිරීම සම්බන්දව පළපුරුද්දක් තිබිය යුතුයි
ප්‍රධාන වගකීම්
- කාර්යාලයේ දෛනික කටයුතු සඳහා සහාය වීම
- කාර්ය මණ්ඩලයට තේ සෑදීම සහ තේ serve කිරීම
- කාර්යාල පිරිසිදුකම සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම
- ලිපි හා සරල කාර්යාල කටයුතු සඳහා සහාය වීම
- අවශ්‍ය විටදී අනෙකුත් කාර්යාල කටයුතු සිදු කිරීම
අවශ්‍යතා
- Office Assistant ලෙස පෙර පළපුරුද්ද තිබිය යුතුය
- තේ සෑදීම සහ තේ සේවය කිරීමේ පළපුරුද්ද තිබිය යුතුය
- වගකීමෙන් සහ කාර්යශීලීව වැඩ කිරීමට හැකියාව
- කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
- කොළඹ 03 ප්‍රදේශයේ වැඩ කිරීමට කැමැත්ත
අදම කතා කරන්න
070 280 2000