💼 තනතුර : කාර්යාල කාර්ය සහයක
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18 - 30 අතර වීම
【~】✪ අවම වශයෙන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත් වීම
【~】✪ මනා පෞරුෂයකින් යුත් අයෙක් වීම
【~】✪ මිත්‍රශීලි සහ කාර්යශූර පුද්ගලයෙකු වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාල කාර්ය සහයක කටයුතු
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාව දින 7ක් ඇතුළත තැපැල් මගින් හෝ ඊමේල් මගින් යවන්න. (ලියුම් කවරයේ "කාර්යාල කාර්ය සහයක" යනුවෙන් සඳහන් කරන්න)
📳 දුරකථන අංකය : 0701 032 865 / 0710 193 033
📧 ඊ-මේල් ලිපිනය : hrd@cf.lk
📪 ලිපිනය : සෙන්ට්‍රල් ෆිනාන්ස් කම්පැනි පීඑල්සි, අංක 270, වොන්ෂෝල් විදිය, කොළඹ 02