💼 තනතුර : කාර්යාල සහායක (Office Assistant)
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත් විය යුතුය
【~】✪ වයස අවුරුදු 18-28 අතර විය යුතුය
【~】✪ කාර්යශුර, සුහදශීලී සහ ප්‍රියමනාප පෙනුමැති විය යුතුය
【~】✪ කොළඹ දිස්ත්‍රික්කයේ සේවයට කැමති විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කාර්යාලයේ දිනපතා පරිපාලනික කටයුතු සිදු කිරීම
【~】✪ ගනුදෙනුකරුවන් සමඟ සුහදව කටයුතු කිරීම
【~】✪ කාර්යාලයේ විවිධ සහායක කාර්යයන් ඉටු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
සටහන: අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
#📳 දුරකථන අංකය : 0777 815 906 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com