Office Admin - Gampaha
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : පරිපාලන සහ සම්බන්ධිකරණ නිලධාරී (පුද්ගලික ලේඛම්)
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස්පු ද්ගලික සමාගම සඳහා පරිපලන සහ සම්බන්ධිකරණ නිලධාරී තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අවම වසර 5 ක පරිපාලන අංශයේ සේවා පළපුරුද්දක් පැවතීම.
【~】✪ පරිගණක ආශ්රිත දැනුම පැවතීම. (MS Office Package)
【~】✪ මනා සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ලිවීමේ සහ සංනිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුයි.
【~】✪ මනා සන්නිවේදන සහ අන්තර්පුද්ගල කුසලතාවයෙන් යුතු වීම.
【~】✪ අ.පො.ස (උ/පෙළ) සමත්ව තිබීම. උපාධි සුදුසුකමක් පැවතීම අමතර සුදුසුකමකි.
【~】✪ මනා පෞර්ෂයකින් යුතු වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කළමනාකරණ අධ්‍යක්ෂකවරයාගේ සියලුම රැස්වීම සංවිධානය කිරීම සහ ඊට අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීම.
【~】✪ ආයතනයේ මානව සම්පත්, ගිණුම් සහ මුල්‍ය, අලෙවිකරණ, ආනයන, පරිපාලන, තොරතොරු තාක්ෂණික සහ මෙහෙයුම් අංශ වල දෛනික කටයුතු පිළිබඳව සොයා බැලීම සහ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා වෙත අවශ්‍ය තොරතුරු සංනිවේදනය කිරීම.
【~】✪ ආයතනික කොටස් කරුවන් සහ අනෙකුත් වගකිවයුතු පාර්ශව වල කටයුතු සමග ස්වාධින සහ විධිමත් සබදතා පවත්වා ගැනීම.
【~】✪ ආයතනය සමග සහ බාහිර පාර්ශව සමග සිදු කරනු ලබන කටයුතු වෘර්තිමය භාවයකින් යුතුව සිදු කිරීම.
【~】✪ දෛනිකව ලැබෙන දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපැල් පණිවුඩ, ලිපි සහ අනෙකුත් සියලුම ලිපි ලේඛන සඳහා විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම.
【~】✪ දෛනික සියලුම පරිපාලන සහ නඩත්තු කටයුතු පිළිබඳව මානව සම්පත් අංශය සමග සබදතා පැවැත්වීම.
【~】✪ රැකියා පිඩනයකින් යුතුව අවම සුපරික්ෂණයක් යටතේ රාජකාරීන්කි හිපයක් එකවර සිදු කිරීමට ඇති හැකියාව.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!