Office Admin Assistant
සුදුසුකම් සහ කුසලතා
O/L සමත් වීම.
බිල්පත් කිරීම හෝ ඒ හා සමාන භූමිකාවක් පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසු කමකි.
Microsoft Office Suite හි ප්රවීණතාවය, විශේෂයෙන් Excel.
ස්වාධීනව මෙන්ම කණ්ඩායමක් තුළ වැඩ කිරීමේ හැකියාව.
හොඳ සන්නිවේදන කුසලතා.
ඉහත තනතුර සඳහා කැමති නම්, ඔබේ නම,වයස සහ අයදුම් කරන තනතුර සදහන් කර පහත අංකය WhatsApp කරන්න.
0764608204
WhatsApp your CV to: 0764608204