👩⚕️✨
📍කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක පහත තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත.
🔅Nursing
🔅Computer operator
🔹 සුදුසුකම්:
◾ වයස අවුරුදු 18 – 35 අතර
◾හෙද පුහුණු පාඨමාලාව හදාරා අවසන් කර ඇති හෝ හදාරමින් සිටින
◾ පුහුණු / නුපුහුණු ගැහැණු පාර්ශ්වය සඳහා අයදුම් කළ හැක
◾ ඉංග්‍රීසි දැනුම සහ පරිගණක දැනුම තිබේ නම් විශේෂ වාසියකි
◾ ඉහළ වැටුප්
◾ සූහදශීලී සේවා මණ්ඩලය
◾ ආරක්ෂිත සේවා පරිසරය
🕧සේවා කාලය: උදෑසන 8.00 – සවස 5.00
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026.02.28
⏰ වේලාව: උදේ 9.00 – සවස 2.00
📍ස්ථානය:
අරුණළු ආයතනය
සුනිටෙක් ගොඩනැගිල්ල, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📄ඔබගේ අයදුම්පත සහ අදාල සියලු සහතිකපත් රැගෙන පැමිණෙන්න.