🔰 රැකියාවක් සොයන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්!
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෞද්ගලික ආයතනයක් සඳහා Security Officers බඳවා ගැනේ.
📌 පවතින තනතුරු:
OIC (Officer In Charge)
SSO (Senior Security Officer)
LSO (Leading Security Officer)
JSO (Junior Security Officer)
👥 සුදුසුකම්:
🔅වයස අවුරුදු 20 – 50 අතර
🔅සාමාන්‍ය පෙළ (O/L) සඳහා පෙනී සිටි අය
🔅පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
🔅ආරක්ෂක සේවාවේ පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථා
✔️ EPF / ETF පහසුකම්
✔️ දිරි දීමනා සහ අමතර දීමනා
✔️ ඉහළ ආකර්ෂණීය වැටුප
✔️ නිල ඇඳුම් සැපයීම
✔️ කාර්යක්ෂම හා සුහදශීලි සේවා පරිසරයක්
✔️ ස්ථිර රැකියා අවස්ථා
📅 සම්මුඛ පරීක්ෂණ දිනය: 2026.02.28 (සෙනසුරාදා)
⏰ වේලාව: උදේ 10.00 – ප.ව. 2.00 දක්වා
📍 ස්ථානය: අරුණළු ආයතනය, සුනිටෙක් ගොඩනැගිල්ල, බෞද්ධාලෝක මාවත, කුරුණෑගල
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0704636235
📌 ඔබගේ
අයදුම්පත (CV)සහ සහතික පත් රැගෙන පැමිණෙන්න.