මීගමුවට ආසන්නව පිහිටි රජයේ අනුමත
MEDI MAX Health Care වෛද්‍ය මධ්‍යස්ථානය
සදහා හෙදියන් අවශ්‍යව ඇත
පිලිගත් ආයතනයක හෙද පාඨමාලාවක් හදාරා ඇති
අවම වසර 3ක පළපුරුද්ද
වයස අවුරුදු 18 ට වැඩි
ECG / Pharmacy / Blood Drawing
පළපුරුද්ද තිබිම
නවාතැන් පහසුකම් / නිළ ඇදුම් / EPF & ETF /
වෛද්‍ය පහසුකම් / දිරි දීමනා සපයනු ලැබේ
077 100 28 25