# 💼 තනතුර : නුපුහුණු සූපවේදීන් (Apprentice Cook)
-----------------------------------------------------------------------
බියගම පිහිටි ප්රධාන කර්මාන්තශාලාවක පහත සදහන් ඇබෑර්තුව ඇත.
# 💠 සුදුසුකම් :
✪ 10 වසර සමත් වීම.
✪ NVQ සහතික තිබීම අමතර සුදුසුකමකි.
# ✅ ප්රතිලාභ :
✪ වැටුප රු.30,000 - 35,000 අතර
✪ නොමිලේ ආහාරපාන
✪ නොමිලේ නවාතැන් පහසුකම්(පිරිමි අය සදහා)
✪ නොමිලේ නිල ඇදුම්
✪ වාර්ෂික වැටුප් වැඩිවීම් සමග උසස්වීම්
✪ වාර්ෂික බෝනස් දීමනා
✪ සුබසාධක පහසුකම්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර සදහා අමතන්න
#📳 දුරකථන අංකය :0777121250 / 0773069831 / 0777121257
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@superserv.lk