# තනතුර : නුපුහුණු මෙහෙයුම් සහයක - අලව්ව
========================================
මීරිගම, බාදුරාගොඩ පිහිටි, "මැජික්" අයිස්ක්‍රීම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම සඳහා අනගි අවස්ථාවක්!
(නිෂ්පාදන, ගබඩා, ඇසුරුම්)
# සුදුසුකම් :
【~】✪ වයස 18 - 40 අතර පිරිමි හා කාන්තා අයදුම්කරුවන්
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා හෝ 8 ශ්‍රේණිය සමත්
# ප්රතිලාභ :
【~】✪ පැය 12 ක වැඩ මුරයක් සදහා දෛනිකව රූ 1,440.00 දීමනාවක් (පළමූ මාස 6තුල සති පතා වැටුප් ගෙවනු ලැබේ)
【~】✪ දක්ෂතාවය අනුව මාස 6කින් පසු සේවයේ ස්ථීර වීමේ හැකියාව
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ රාජකාරී වේලාවන් තුල නොමිළේ ආහාරපාන
【~】✪ හඳුනාගත් ප්‍රදේශය සඳහා ප්‍රවාහන පහසුකම්
# අවශ්‍ය ලිපිගොනු :
【~】✪ කහපාට පසුබිමැති පාස්පෝර්ට් ප්‍රමාණයේ චායා රුප 02ක්
【~】✪ අධ්‍යාපන සහතික
【~】✪ ජාතික හැදුනුම්පත
【~】✪ ග්‍රාම නිලධාරී සහතිකය
【~】✪ උප්පැන්න සහතිකය
【~】✪ චරිත සහතික 2ක්
【~】✪ බැංකු පොතේ චායා පිටපත් 2
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
【~】✪ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සදහා ඔක්තෝබර් 9 සිට ඔක්තෝබර් 31 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා Cargills Dairies (Pvt) Ltd, ඉලුක්හේන පාර, ගස්පේ, බාදුරාගොඩ ලිපිනයෙහි පිහිටි කර්මාන්තශාලා පරිශ්‍රයට පැමිණෙන්න.
සැ: යු : COVID 19 සදහා ලබාදෙන එන්නත ලබාගත් කාඩ්පත රැගෙන එම අනිවාර්ය වේ.
වැඩි විස්තර දැනගැනීම සඳහා,
(076 523 1622 / 077 286 7014/ 077 7794896)