NPN 3 Layers Mini Drawer Organizer | Home & Office Storage Box
මෙය 3 Layers NPN Mini Drawer Organizer එකක් වන අතර, ඔබගේ ගෙදර, office, study table, kitchen හෝ dressing table එක tidy කරගැනීමට ඉතාමත් සුදුසුයි.
උසස් තත්ත්වයේ දෘඪ plastic material භාවිතා කර නිර්මාණය කර ඇති අතර, දිගුකාලීනව භාවිතා කළ හැකි ලෙස සැලසුම් කර ඇත. Drawer තුනක් ඇති නිසා කුඩා භාණ්ඩ වර්ග වෙන්ව සුරක්ෂිතව තබාගත හැක.
✅ භාවිතා කළ හැකි දෑ:
• Office stationery (pens, clips, notes)
• Makeup & cosmetic items
• Jewellery & accessories
• Kitchen small items
• Charging cables, remotes, small gadgets
⭐ විශේෂ ලක්ෂණ:
• 3 Layer drawers – භාවිතයට පහසු
• Compact design – ඉඩ ඉතිරි කරගන්න පුළුවන්
• Lightweight & portable
• Easy open & close system
• Home & Office දෙකටම ගැළපෙන design එකක්
මෙම mini drawer එක භාවිතා කිරීමෙන් ඔබගේ අවට පරිසරය පිරිසිදු, සුන්දර සහ සංවිධානාත්මක කරගන්න පුළුවන්.
⚡ “Flash Deal Ends Today – Hurry!!
💰 මිල – Rs. 1.500
🚚 Delivery ගාස්තුව – Rs. 400
⏱️ දින 3-4ක් ඇතුළත භාණ්ඩය ඔබ අතටම
📦 Cash on Delivery (COD) Available
📲 Inbox Now / Call to Order
📍
🛒 – All you need. In one place.
📦 ඇනවුම් කිරීමට පහත විස්තර අපට එවන්න:
| 👤 නම –
| 🏠 ලිපිනය –
|📍 දිස්ත්රික්කය, ළඟම නගරය –
|📱 දුරකතන අංක දෙකක් –
🎁 – All you need. In one place.
📦 විශ්වාසයෙන්.
📩 දැන්ම Message එකක් දාන්න නැත්තං
🏡 ඔබේ ජීවිතයට හැඩයක් එක් කරන අප සතුව ඇති ප්රධාන කාණ්ඩයන්:
🏠 නිවාස අලංකරණ (🕯️ ආකර්ෂණීය Home Decorations)
🚗 වාහන අලංකාරකරණ (🚘 Trendy Vehicle Accessories)
|👗 විලාසිතා භාණ්ඩ
|🎒⌚ Stylish Lifestyle Items
|💆♀️🧴 Health & Self-care Items
|👶🍼 Baby Items ( Toys )
|🏋️♂️⚽ Sports Items
…වගේ තවත් ගොඩක් දේවල් අපි ගාව තියෙනව
💰 සහනදායි මිල ගණන් යටතේ☺️
📦 (තොග ලබා ගැනීමේ හැකියාවද ඇත)
✅ – විශ්වාසවන්ත තැනක් 😎
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



