ඔප්පු ( ජයභූමි)
අක්කර 01 පර්ච් 20
නිවස කාමර 04, barthroom 01, කෑම කාමරය, මුළුතැන්ගෙය
වැරන්ඩාවේ ගෙට එලියෙන් වෙනම කාමරයක් ඇත.
ඉඩම තේ වගාකර ඇත. කොටසක රබර් සිටවා ඇත. මාර,ගිණිකුරු,කොස්,මහෝගනී ගස් ඇත. නිවසට ආසන්නව දොළපාරක් තිබේ.