මතුගම නගරයට හා වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 20ක් දුරින් පොල්ගම්පල පර්චස් 28ක නිවස සහිත ගොඩ ඉඩම, යල මහ දෙකම වගා කරන වී කුරුණි 16ක කුඹුරු ඉඩම් සමග විකීනීමට. නඩු තීන්දුවකින් බෙදා වෙන්කරන ලද පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිවස කාමර 3, කාර්යාල කාමරයක්, නාන කාමරයක්, කුස්සියකින් සමන්විත වේ ඉඩමේ පොල්, තැඹිලි සහ වෙනත් වටිනා ගස්කොළන් සහිතයි. ගං වතුරට යට නොවේ. කුඹුරු ඉඩමට මායිම්ව කාපට් මාර්ගයට මුහුණලා පදිංචියට හෝ සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය වේ. මිල ලක්ෂ 125.