සීදුව – කොටුගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 150ක් පමණ නුදුරින්, වරිපනම් සීමාව තුළ පිහිටි පර්චස් 12.75ක ඉඩම සමඟ එක්මහල් නිවසක් විකිණීමට ඇත.
🏠 නිවසේ විස්තර
පර්චස් 12.75 ඉඩම
එක්මහල් නිවස
නිදන කාමර 2
නාන කාමර 1
විසිත්ත කාමරය
කෑම කාමරය
මුළුතැන්ගෙය
ඉස්තෝප්පුව (Veranda)
වාහන ගරාජය
සේවක වැසිකිළිය
🌴 ඉඩමේ විශේෂතා
සම්පූර්ණ ඉඩම වටා තාප්පය සහ විශාල ගේට්ටුව
පලදාව සහිත පොල් ගස් 3
අඹ සහ පේර ගස්
නිස්කලංක, සාමකාමී වටපිටාව
සුහදශීලි වැදගත් අසල්වැසියන්
📍 ප්‍රධාන ස්ථානවලට දුර
ගම්පහ නගරයට – 10 km
ජාඇල නගරයට – 9 km
මිනුවන්ගොඩට – 8 km
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට – 7.5 km
අධිවේගී මාර්ග පිවිසුමට – 7 km
බැංකු, පාසල්, පොලිස් ස්ථාන ඇතුළු සියලුම අත්‍යවශ්‍ය පහසුකම් ඉතා ආසන්නයේ පිහිටා ඇත.
📞 වැඩි විස්තර සඳහා අමතන්න: