කාමර 3යි,නාන කාමරය.විශාල සාලය. මුලුතැන්ගෙය,අංග සම්පූර්ණ නිවස, සිවිලින් ගසා ඇත. මුලුතැන්ගෙය හැර අනෙක් සියලුම ස්තාන වලට ටයිල් අල්ලා ඇත. නිවසින් පිටත වැසිකිළි පහසුකම්, ළිං ජලය, මුදල රු ලක්ෂ 150/= Tp නිවස බැලීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැකිය