Kindly Noted That this Project Under Development Status
Ja Ela Alexandra Road Walking distance to Christ King College Thudalla. Highly Residential land for sale Easy access to Ekala CTB Junction, Negombo Colombo Road and Colombo 05 Main Bus Road
*Walking Distance to Christ King College
*05 minutes to Ja Ela and Kandana town
*05 minutes to Tudella Railway Station
*10 minutes to Ja Ela highway entrance
*Great neighborhood community
*20 feet carpet road access
*Electricity and water available
* High class amenities
* Approved Plans and Clear Deeds
# First of all you have to reserve the land with 500,000/=
Reserve your Block Today
Call Us for More Details
මෙම ව්‍යාපෘතිය සංවර්ධන මට්ටමේ පවතී
ජා ඇල ඇලෙක්සැන්ඩර් මාවතේ සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට.ක්‍රිස්තු රාජ විද්‍යාලයට ඇවිදින දුරින් මීගමුව කොළඹ ප්‍රධාන බස්පාරට හා කොළඹ 5 CTB හංදියට ආසන්නව ඉඩම පිහිටා ඇත.ජා ඇල හා කදාන නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැක
*ජා ඇල නගරයට විනාඩි 5යි
*ජා ඇල අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
*තුඩැල්ල දුම්රිය ස්ථානයට ආසන්නව
*ක්‍රිස්තු රාජ විද්‍යාලයට ලගින්ම
*ප්‍රභූ පැලැන්තියේ අසල්වැසි ප්‍රජාව
*අඩි 20 කාපට් මාර්ග ප්‍රවේශ
*විදුලිය හා ජලය ඇත
*උසස් තත්වයේ පහසුකම්
*අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
*මුලින්ම ලක්ෂ 5ක් ගෙවා ඉඩම වෙන්කරවා ගන්න
ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න