❇️නව නුවර පාර දෙල්ගොඩ හන්දියට 5km දුරින් කොළඹ පූගොඩ පාරෙන් නිස්කලංක වටපිටාවක පිහිටි කාමර දෙකයි, නානකාමර වැසිකිලි, සාලය, කුස්සිය, සහිත නිවස සමග පර්චස් 72.5 ක ඉඩම කඩිනමින් විකිණීමට තිබේ , (අඩි 20 කාපට් පාර)
📌️✳️නිවස සමග මුලු ඉඩමම ලක්ෂ 80
(මිලගනන් සාකච්ඡා කොට එකගතාවයකට පැමිනීමට හැක.)✳️
🔆🔆කඩුවෙල, කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10🔆
📌️සින්නක්කර ඔප්පු. නලජලය, තෙකලා විදුලිය, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් හා සියලූම නාගරික පහසුකම් ඉතා සමීප දුරින් ඇත,
🔆🔆ශ්‍රද්ධා ජාත්‍යන්තර පාසලට 1km,
🔆🔆රජයේ පාසැල් 5ක් සමීප දුරින් ඇත,
🔆🔆ආයුර්වේද රෝහල ඉතා ලගින් ඇත,
🔆🔆රජයේ රෝහල ඉතා ලගින් ඇත,
🔆🔆දෙල්ගොඩ හන්දිය නව නුවට පාරට 5km,
🔆🔆කඩුවෙල නගරයට 11km,
🔆🔆කඩවත නගරයට 10km
📌️House with 72.5 Perch Land for Sale! (only 80 laks)
📌️Delgoda
📌️Clear Deeds 📃
📌️Very suitable for Residence
📌️Residential Area
📌️3 PHASE ELECTRICITY
📌️PIPE BORNE WATER
🔆🔆10 Minites to Kaduwela or Kadawatha Highway Entrance
🔆5km to delgoda
🔆10km to kadawatha
🔆11km to kaduwela
🔆1km delgoda - kirindiwela road