💼 තනතුර : නිවාස වාහන රියදුරු (කාර් සහ ජීප්)
💠 සුදුසුකම් :
වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය
කාර් සහ ජීප් වාහන රියදුරු අත්දැකීම් සහිත විය යුතුය
විශ්වසනීය සහ වගකීම් සහගත පුද්ගලයන් විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
නිවසේ දෛනික වාහන රියදුරු කාර්යයන් සිදු කිරීම
සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනපතා වැඩ කිරීම
උදේ 7.00 සිට සවස 7.00 දක්වා (පැය 12) සේවය සපයාම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප: රු. 65,000/=
ඉරිදා සහ පෝය දිනවල නිවාඩු
නිතිපතා වැටුප් ගෙවීම
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය :
011-7397777 (පෙ.ව. 10 සිට ප.ව. 5 දක්වා)
WhatsApp: 0778446666
📧 ඊ-මේල් ලිපිනය : alliedint@eureka.lk
📪 ලිපිනය : 301, පරණ යොන් වීදිය, කොළඹ 12