🏡🔥 නිට්ටඹුවෙන් ලක්ෂ 128කට අංග සම්පූර්ණ නිවසක්! මේ වගේ මිලකට හොයාගන්න ලේසි නෑ! 😍
📍 නිට්ටඹුව – මල්වත්ත ගුරු විද්යාල පාර
💥 ප්රධාන පාරට මීටර් 800ක් විතරයි!
නගරයට ළඟ, නිස්කලංක පරිසරයක ඔබේම නිවස අදම වෙන්කරගන්න. ❤️
✨ පදිංචියට සූදානම්!
✨ පවුලක් වෙනුවෙන් හොඳම තේරීම!
✨ අනාගතයට වටිනා ආයෝජනයක්!
🏠 නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර 03
🛋️ විශාල සාලය
🍽️ කෑම කාමරය
👨🍳 පහසු මුළුතැන්ගෙය
🚿 බාත්රූම් 01
🚻 පිටත ටොයිලට් 01
✅ මුළු නිවසම ටයිල් කර ඇත
✅ වට තාප්ප හා ගේට්ටුව
✅ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
✅ නළ ජලය + ළිං ජලය
✅ විදුලි පහසුකම් සම්පූර්ණයි
📏 පර්චස් 9.7
📍 කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මීටර් 800ක් පමණයි
💰 මුළු මිල ලක්ෂ 128/- පමණයි!
🔥 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
⚠️ මේ වගේ Location එකක, මේ වගේ නිවසක්, මේ මිලට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. පළමුව බලන කෙනාගේ වෙන්නත් පුළුවන්!
📌 Ref No : EE ER H 11001