🏡✨ යක්කල – වීදියවත්ත ප්රදේශයෙන් අංග සම්පූර්ණ නිවසක් විකිණීමට! ✨🏡
📍 කොළඹ – නුවර ප්රධාන මාර්ගයට මීටර් 500ක් පමණයි
📍 යක්කල නගරයට 750m
📍 ගම්පහ නගරයට 4.4km
📍 කොළඹට 29km
📏 ඉඩම – පර්චස් 18.56
🚗 අඩි 20 පාරට මුහුණලා
📄 නිරවුල් ඔප්පු
🏠 නිවසේ විස්තර
🛏️ නිදන කාමර 4
🛋️ විශාල සාලය
🍽️ කෑම කාමරය
🍳 ඇතුළත මුලුතැන්ගෙය + පිටත මුලුතැන්ගෙය
🚿 නානකාමර 2 (එකක් Attached)
🚽 පිටත ටොයිලට් + Store Room
🌅 විශාල ඉදිරි varanda
⚡ විශේෂ පහසුකම්
💧 Pipe water
☀️ Solar electricity
🔥 Solar hot water
📹 CCTV system (මුළු නිවස cover කරයි)
🏫 අසල පහසුකම්
✔️ බැංකු හා රජයේ ආයතන – 750m
✔️ Ayurvedic Hospital / University
✔️ Lyceum / Next International School – 1km
✔️ Anura National School / Anura Junior College – 300m
💰 මිල – ලක්ෂ 258/=(Negotiable)
EE ER H 12132