නිෂ්පාදන සහායක ඇබෑර්තු
කට්ටුව ප්රදේශයේ පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා නිෂ්පාදන සහායකයින් (කම්කරු සේවකයින්) බඳවා ගැනේ.
✅ වයස අවුරුදු 18 - 60 අතර පිරිමි අයදුම්කරුවන්ට පමණි
✅ ආකර්ෂණීය වැටුපක්
✅ පැය 24 සේවා මුර ක්රමය
✅ පැය 24 සේවා මුර සඳහා ආහාර දීමනාව
✅ විකුණුම් හා නිෂ්පාදන මත දිරි දීමනා
✅ නොමිලේ නවාතැන් පහසුකම්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 777 4170 (කපිල)
ඉක්මනින් බඳවා ගැනීම් සිදු කෙරේ.