📢 කම්කරු සේවක පුරප්පාඩු
කට්ටුව පිහිටි අයිස් කර්මාන්ත ශාලාවක් සඳහා කම්කරු සේවකයින් බඳවා ගනු ලැබේ.
සුදුසුකම්:
වයස අවුරුදු 18 – 60 අතර
පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
අපි ඔබට ලබාදෙන්නේ:
✅ ආකර්ෂණීය වැටුපක්
✅ පැය 24 සේවා මුර ක්රමය
✅ පැය 24 සේවා මුර සඳහා ආහාර දීමනාව
✅ විකුණුම් හා නිෂ්පාදන මත දිරි දීමනා
✅ නොමිලේ නවාතැන් පහසුකම්
වැඩි විස්තර සඳහා අමතන්න:
📞 077 777 4170 (කපිල)