පාවහන් නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන සායකයන් සඳහා ඇඛැත්තු අවශ්‍ය වී ඇත
## සුදුසුකම්
@ වයස අවුරුදු 18/45 අතරකාන්තා /පිරිමි
@ කාර්ය ශුරී හා සුහදශීලි විය යුතුයි
@ දිනපතා පැමිණීම අනිවාර්යයි(ඉරිදා පෝය හැර)
## ප්රතිලාභ
@ආකර්ෂණීය වැටුපක්
@ අතිකාලදීමනා
@ පැමිණීමේ දීම නා
## අයදුම් කළ යුතු ආකාරය
0777149966 අංකයට cv සමග ඔබගේ ඡායා පිටපතක්අප වෙත අදුම් කරන්න හෝ මෙම අංකයට අමතන්න.