පවහන් නිෂ්පාදන ආයතනයක් ගබඩා සහායකයන් අවශ්‍යයි
## සුදුසුකම්
@ භාණ්ඩ ගබඩා කිරීම හා ඇසුරු කිරීම පිළිබඳව පලපුරුද්දක් තිබීම
@ අපොස (සාමාන්‍ය පෙළ) සමත් වීම
@ වයස අවුරුදු 18-35 අතර විය යුතුයි
@ කාර්ය ශූරී සහ සුහද ශිලි විය යුතුයි.
## රැකියාවේ කාර්යභාරය:
@ පාණ්ඩ ගබඩා කිරීම හා ඇසුණුම් කිරීම
@ භාණ්ඩා ගබඩා කිරීම හා ඇසුරුම් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ා ා නිරවුල්ව තබා ගැනීම.
@ දිනපතා පැමිණීම
## ඔබට ලැබෙන ප්රතිලාභ
@ ආකර්ශනීය වැටුපක්
@ අතිකාල දීමනා
## අයදුම් කළ යුතු ආකාරය
ඉහත තනතුරට ඔබ සුදුසුකම් ලබන්නේ නම් 077714996
අංකයට cv සමග ඔබගේ ඡායා පිටපතක් අප වෙත ආයදුම් කරන්න.