වලස්මුල්ල නගරයේ සොඳුරුතම වටපිටාවක, වලස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි සුවිශේෂී නේවාසික බිම් කොටස් දැන් ඔබේ සිහිනය සැබෑ කිරීමට සූදානම්!
වලස්මුල්ල නගර මධ්යයටම ඉතාමත් ආසන්නයි.
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට සුළු මොහොතකින් ළඟාවීමේ පහසුව.
💎 පරිපූර්ණ නාගරික සංවර්ධනය:
🚰 සියලුම බිම් කොටස් වෙත ළඟා කර ඇති නළ ජලය සහ ⚡ විදුලිය.
🛣️ ගමනාගමනය පහසු කරන පුළුල් කාපට් මාර්ග සහ විධිමත් කාණු පද්ධති.
📜 පිරිසිදු, නිරවුල් සින්නක්කර ඔප්පු සහ රාජ්ය අනුමත පිඹුරුපත්.
💰 ඔබේ අතට පහසු සුපිරි ගෙවීමේ ක්රම:
💵 එකවර ගෙවීමේදී: විශේෂ වට්ටම් රැසක්!
🤝 පොලී රහිතව: මුළු මුදලින් 25%ක් පමණක් මුලින් ගෙවා, ඉතිරිය මාස 24ක් පුරා කිසිදු පොලියක් නැතුව ටික ටික ගෙවන්න.
🏦 බැංකු ණය: බැංකු ණය පහසුකම් ද සලසා දිය හැක.
✨ හෙට දවසේ වටිනාකම අදම වෙන් කරවා ගන්න. කතා කරන්න අපිට: