දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක රාත්‍රී මෙහෙයුම් සුපරීක්ශක සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.50 ට වඩා අඩු පිරිමි අයෙකු වීම.
• අධීක්ෂණ හෝ කණ්ඩායම් නායක තනතුරක අවම වශයෙන් අවුරුදු 3-5 ක පළපුරුද්දක්,
• රාත්‍රී මෙහෙයුම්වල පෙර පළපුරුද්ද වඩාත් සුදුසුය.
• පාරිභෝගික සේවය, කාර්ය මණ්ඩල කළමනාකරණය හෝ මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ පළපුරුද්ද,
• හදිසි අවස්ථා හසුරුවා ගැනීමට සහ සේවා ස්ථාන ගැටළු කාර්යක්ෂමව විසඳීමට ඇති හැකියාව,
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ෂණීය වැටුප් හා දීමනා
ආහාර පහසුකම් පහසුකම් ලබා දෙනු ඇත.
…ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න…
0764141319