දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක රාත්‍රී මෙහෙයුම් සහයක සදහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.50 ට වඩා අඩු පිරිමි අයෙකු වීම.
• රාත්‍රී මෙහෙයුම්වල පෙර පළපුරුද්ද වඩාත් සුදුසුය.
• මෙහෙයුම් සම්බන්ධීකරණය පිළිබඳ පළපුරුද්ද,
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ආකර්ෂණීය වැටුප් හා දීමනා
ආහාර පහසුකම් පහසුකම් ලබා දෙනු ඇත.
…ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න…
0764141319