🚩 Orange juice, iced tea, wood apple, faluda ඔක්කොම serve කරන්න.
✓ Clear acrylic tank – juice colour එක පේනවා
✓ Middle ice tube – juice එක dilute වෙන්නේ නෑ, සිසිල් වෙනවා
✓ Leak-proof tap + drip tray
🍎Wedding season එකට ඔයාගේ buffet setup එක upgrade කරන්න.
🍎මේ dispenser එක දැම්මම table එකේ look එකම වෙනස් වෙනවා.
🍎බෝතල් වලින් වක්කරන කාලේ ඉවරයි.
🍋එක පාර 8 ලීටර් දාලා, guests ලටම tap එකෙන් අරන් බොන්න දෙන්න.
🍉Ice tube එක නිසා පැය ගාණක් සිසිල්ව තියෙනවා. Clean කරන්නත් ලේසියි.
🍍Ideal for: Breakfast buffets, Weddings, Corporate events