Rs 2,300
Description
For sale by
Warnaprabha Jayalath
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ව්‍යාපාරිකයන්ට ගොඩක් වටින, මත්ස්‍ය / කරවල වෙළෙඳාම කරන අයට, ගොවිපොළවල් වල හා වැඩ පහසු කරගන්න කැමති ඕනෑම කෙනෙක්ට
අලුතින්ම, ශක්තියෙන් ඉහල, එක උඩ එක තැබිය හැකි , ප්‍රවාහනයට පහසු බාස්කට් / ඇසුරුම් පෙට්ටි (crates) අඩුම මිලකට අපෙන් ලබාගන්න පුලුවන්.
තොග ඇණවුම් සදහා විශේෂ මිල අඩුකිරීමක් 🤩
♦️බාස්කට් එකේ (inch)
උස H 12
දිග L 20
පළල W 14
♦️ලිපිනය: ගෝනවල, කැලණිය
(ඇවිල්ලා ගන්න පුලුවන්)
♦️ඩිලිවරි කරන්න පුලුවන්
( බාස්කට් ප්‍රමාණය අනුව ඩිලිවරි
අයකිරීම වෙනස් වෙනවා)
♦️Cash on delivery available.