PREMIUM BARISTA CHAIR – ඔබේ CAFÉ එකට MODERN LOOK එකක්!
ඔබේ Café, Coffee Shop, Restaurant, Bar Counter, Hotel හෝ Home Interior එකට ගැළපෙන අලංකාර සහ නවීන Barista Chair එකක්!
විශේෂාංග:
නවීන හා ආකර්ෂණීය Design එක
දිගු වේලාවක් වාඩි වී සිටීමට පහසු Comfortable Seating
ශක්තිමත් සහ කල් පවතින නිමාව
Café සහ Restaurant භාවිතයට ඉතා සුදුසුයි
Bar Counter සහ High Table සඳහා Perfect Match
පිරිසිදු කිරීමට සහ නඩත්තු කිරීමට පහසුයි
ඔබේ ව්යාපාරික ස්ථානයට Premium & Stylish Look එකක් ලබාදෙයි
Commercial සහ Home Use දෙකටම සුදුසුයි
ඔබේ Café එකේ හෝ Restaurant එකේ අලංකාරය වැඩි කරගන්න හොඳම තේරීම!
Quality • Comfort • Style – සියල්ල එකම Chair එකකින්!
අදම අපව අමතා මිල සහ Stock Availability විමසන්න.
🏪 අපගේ Showroom වෙත පැමිණ Chair එක ඔබම දැක බලා තෝරාගන්න!
0770665301