NEW 2 STORY HOUSE FOR SALE IN PILIYANDALA BATAKETTARA
Newly Build House.
Super luxury BOX TYPE 2 story house for sale in Piliyandala Batakettara.
250 m To Piliyandala - Madapatha main bus route.
2.5 km To Piliyandala.
Facing to 20 feet wide tar road.
Situated in blocking out land.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed Box Type house.
2 Bedroom.
2 Modern Bathroom with Hot Water.
Sitting area.
Dining area.
Modern pantry with cupboards.
Balconies.
Parapet wall & Gate.
Car Porch.
Vehicle parking.
Garden.
Ceiling fans.
AC & Hot water Provisions.
Lanka tiles & high quality bathware.
Plan approved for another 2 story upstair house.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
7.5 Perches land.
Clear title.
Plan approved with COC.
Bank loan can obtain.
Price 20 million ( 200 Lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ආසන්නව බටකැත්තර සුඛෝපභෝගී, අතිනවීන දෙමහල් නිවසක් විකිණීමට.
පිලියන්දල - මඩපාත ප්‍රධාන බස් පාරට මී. 250.
පිලියන්දලට කි. මී. 2.5
කැබලි කර විකුනූ ඉඩමක පිහිටා ඇත.
අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 2.
නවීන නාන කාමරය 2.
සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
Rooftop.
බැල්කනි.
Car Porch.
වාහන 2 කට පාර්කිං.
වටතාප්ප.
ගේට්ටුව.
අලංකාර මිදුල.
AC සහ Hot water සඳහා ප්ලග් පොයින්ට්.
ලංකා ටයිල්.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉහළ මහලයෙහි වෙනම නිවසක් සඳහා ප්ලෑන් අනුමත කර ඇත.
ඉඩම පර්චස් 7.5
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ නවීන දෙමහළ් නිවස විකිණීමට.
බැංකු ණය ලබාගත හැකිය.
මිල ලක්ෂ 200.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


2 STORY HOUSE FOR SALE IN BATAKETTARA PILIYANDALA
Bedrooms: 4, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 17,000,00014 days
2 STORY LUXURY HOUSE FOR SALE IN PILIYANDALA BATAKETTARA
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 25,000,00021 days
2 Story Luxury House For Sale In Piliyandala Bataketthara .
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 25,000,0007 days
BRAND NEW LUXURY HOUSE FOR SALE IN BATAKETTARA PILIYANDALA
Bedrooms: 4, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 33,000,0007 days
