පදිංචියට සෑදූ දෙමහල් නිවස විකිණීමට.
පිලියන්දල බටකැත්තර කොටගෙදර හන්දියට ඉතා ආසන්නව.
මඩපාත ප්‍රධාන පාරට මී. 400.
පිලියන්දල නගරයට කි. මී. 3.
බොරලැස්ගමුවට, කටුබැද්දට, බොරලැස්ගමුවට, මහරගමට, කහතුඩුව අධිවේගී පිවිසුමට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉහළ වැදගත් පරිසරය.
අඩි 20 ප්‍රවේශ මාර්ගයට මුහුනලා.
ඇතුළතින් හා පිටතින් පඩිපෙළ ඇත.
ඉහළ මහළයට සහ පහළ මහළයට වෙනම ජලය, විදුලිය ඇත.
ඒකක 2 ක් වශයෙන් බාවිතා කල හැකිය.
කාමර 4.
නාන කාමර 2.
සේවක වැසිකිළිය.
විසිත්ත කාමර 2.
පැන්ට්‍රි 2.
බැල්කනිය.
සම්පූර්ණ සිවිලිම.
වට තාප්ප. ගේට්ටුව.
මිදුල.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි.
මිල ලක්ෂ 170 ( මිලියන 17 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.