මාලඹේ නිස්කලංක පරිසරයක සියලු නාගරික පහසුකම් අත ලඟින් සුවිශේෂ නේවසික බිම් කොටස් අතේ ඇති මුදලට ලබාගන්න
ඔබේ සිහින නිවස ගොඩනඟා ගැනීමට අගනා නාගරික පරිසරයක සුදුසුම ස්ථානයක් බලාපොරොත්තු වෙන්නේද?
එසේනම්
ඇග්රෝවෙන්චර් අපි ඔබට මේ ගෙන එන්නේ මාලඹේ කහන්තොට ස්වාභාවික සාමකාමී පරිසරයක පිහිටි ආයෝජනයට, පදිංචියට සහ දරුවන්ගේ අනාගතයට සුදුසු ඉඩම් ව්‍යාපෘතියක් වන මාලඹේ කහන්තොට තුනඅඳහේන පාර පිහිටි EDEN GROW ව්‍යාපෘතියයි