Need a damaged water stock tank
පැළිලා හරි හිල් වෙලා හරි තියන වතුර ස්ටොක් ටැංකියක් ඕන.
සම්පූර්ණයෙන් ම දෙකට පැළිලා තිබුණත් කමක් නැහැ. තියනවනම් ගන්නව සාධාරණ ගානකට. මාතර දික්වැල්ල තංගල්ල අවට නං කතා කරන්න. ඊට දුර උණත් කමක් නෑ මැසේජ් එකක් දාන්න.
whatsapp / call