# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :නඩත්තු සහයක - මරදාන
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】ආයත්නයේ නඩත්තු අංශයේ කටයුතු සඳහා සහය දැක්විය යුතු වීම.
【~】 නඩත්තු අංශයේ කටයුතු සම්බන්ධයෙන් ඉගෙනුමට ඇති කැමැත්ත
【~】 ඉංග්රීසි පිළිබඳ දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.
【~】වැයස අවුරුදු 20-35 ත් අතර අයෙකු එම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය :recruitment@eswaran.com