කැළණිය, පට්ටිවිල පිහිටි අප ආයතනයේ, නඩත්තු කාර්මික ශිල්පීන් සදහා සේවක පුරප්පාඩු පවතී.
සේවා පළපුරුද්දක් සහිත, වයස අවුරුදු 45 ට අඩු සුදුසුකම්ලත් ඉල්ලුම්කරුවන් සදහා අවස්ථාව ඇත.
සුදුසුකම්:
- අ.පො.ස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම
- පිළිගත් වෘත්තීය හෝ කාර්මික පුහුණු ආයතනයක පාඨමාලාවක් හදාරා තිබීම
- විදුළි, ජල නළ, වායුසමීකරණ, යාන්ත්‍රික අංශයන්හී ප්‍රමාණවත් දැනුමක් තිබීම
- අවම වශයෙන් වසර දෙකකට නොඅඩු සේවා පළපුරුද්දක් තිබීම
අපෙන් ඔබට........
- ආකර්ෂණීය වැටුප්
- ප්‍රසාද දීමනා
- අතිකාළ දීමනා
- නොමිලේ ආහාර පාන පහසුකම්
- ප්‍රවාහන පහසුකම්
- රක්ෂණාවරණ පහසුකම්
- නවාතැන් පහසුකම්
- විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්‍රියාකාරකම්
- වෘත්තීය ප්‍රවර්ධන අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සදහා විමසීම් සිදු කර පැමිණෙන්න - සතියේ සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හී උදෑසන 9.30 සිට සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වේ.