විදුලි, ජලනල, සහ ගෘහස්ථ නඩත්තු කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති, වගකීම්සහගත නඩත්තු කාර්මිකයින් බඳවා ගැනේ.
සුදුසුකම්
* NVQ 3 හෝ NVQ 4 තාක්ෂණික පාඨමාලා සුදුසුකම
* අවම වශයෙන් අවුරුදු 2 පළපුරුද්ද
* විදුලි / ජලනල / සුළු අළුත්වැඩියා කටයුතු පිළිබඳ දැනුම
* තනිව වැඩ කිරීමට හැකියාව
*** බිංගිරිය ප්රදේශයේ සිටින අය සදහා විශේෂත්වයක් දක්වනු ඇත ***
අපෙන් ඔබට:
# ආකර්ෂණීය වැටුප් හා ප්රතිලාභ
# නවාතැන් පහසුකම්
# ආහාර දීමනා
# නිල ඇඳුම්