100%ක් ස්වාභාවික උසස් තත්ත්වයේ පොල්කටු කෝප්ප (Coconut Shell Cups)හෝටල්, නිවාඩු නිකේතන (Resorts/Villas) සහ ආපනශාලා සඳහා විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමට කදිම දේශීය නිශ්පාදනයකි.100%ක් ස්වාභාවික සහ පරිසර හිතකාමී නිමාව 🌱උසස් නිමාව සහ ඉහළ කල්පැවැත්ම.කෝපි, තේ හෝ ඕනෑම පානයක් සඳහා සුදුසුයි ☕🥥තොග වශයෙන් මිලදී ගැනීමේදී විශේෂ මිල අඩු කිරීම්.දිවයින පුරා බෙදාහැරීම සිදු කළ හැක (Island-wide Delivery Available).වැඩි