ඔබටත් අනගි අවස්ථාවක් කොළඹ වරාය පුද්ගලික අංශයේ වැඩ බිම් ආශ්‍රිතව නැව් අලුත් වැඩියාව සදහා නව සේවකයින් අවශ්‍යව ඇත.පුහුණු නුපුහුණු සියලු පාර්ශවයන් බදවා ගනු ලැබේ.
•මැකැනික්
•වෙල්ඩර්
•ප්ලම්බර්
•ඉලෙක්ට්‍රීශියන්
යන අංශයන්ට කඩිනමින් බදවාගැනීම් සිදු කෙරේ.
>වයස අවු 18-45 අතර පමණි
> රු.55 000-65 000 අතර වැටුපක්
>ආහාර නිලඇදුම් ආරක්ෂිත උපකරණ හා නවාතැන් සැපයේ
සම්මුඛ පරීක්ෂණ විස්තර ලබා ගැනීම හා වේලාවක් වෙන්කර ගැනීම සදහා පහත දුරකථන අංක අමතන්න.
උදේ 7.0 සවස 7.0 අතර දුරකථන මාර්ග ක්‍රියාත්මකව පවතී.
•076-4372289
•070-1326182