කොළඹ වරාය පුද්ගලික අංශයේ වැඩබිම් ආශ්රිතව දෙස්/විදෙස් නෞකා අලුත්වැඩියාව සදහා සේවයේ යෙදවිමට වයස අවු.23-45 අතර පිරිමි අයවලුන් සදහා ඇබෑර්තු පවතී.
ප්රතිලාභ
රු.55,000 – 65,000 අතර වැටුපක්
ආහාර, නිල ඇදුම්,ආරක්ෂිත උපකරණ හා නවාතැන් සැපයේ.
වැටුප් ලබමින් වැඩ කරන්න - වැඩ කරමින් පුහුණු වන්න.හොද වෘත්තීය පළපුරුද්දකට අඩිතාලම සමග සුබ අනාගතයකට ස්ථිර මග පෙන්වීම.