නාවල, ජෙස්මින් පාර්ක්, පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID:NW001S)
⛳️ ඉඩමේ ප්රමාණය- පර්චස් 9.75
⛳️ මිල (සාකච්ඡා කරගත හැක)- පර්චසයක් මිලියන 4.2 කි
⛳️ඉහළ නේවාසික ප්රදේශයක පිහිටා ඇති බැවින් නිවසක් ඉදිකර ජීවත් වීම සඳහා වඩාත් සුදුසුය.
⛳️විමල විහාර පාර / ස්වර්ණ පෙදෙස හරහා ද මෙම ඉඩමට පිවිසිය හැක.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථාන වලට දුර-
නාරාහේන්පිටට 2.2km
තිඹිරිගස්යායට 3.6km
කොළඹ 07ට 7km
කොස්වත්තට විනාඩි 5යි
නුගේගොඩට විනාඩි 10යි