පර්චස් විස්සක සමන්විත මෙම ඉඩම දැනට නිවෙස් දෙකක් ඇති අතර මෙම සඳහා ඔප්පු දෙකක් ද ඇත
(නිවසට කිසිදු මුදලක් අය කරනු නොලැබේ)
මීගමුව කොළඹ ප්රධාන බස් පාරට මීටර 600 පමණ වේ පර්චස් විස්සක් ඉඩම බෙදීමට නොහැකි අතර තනි පුද්ගලයෙක්ට පමණක් විකිණේ
මිල ගණන් සාකච්ඡා කරගත හැක
දැනට පර්චස් එකක් ලක්ෂ දාහතරක් වේ