Wealth Planer වරයෙකු ලෙස, ඔබේ ගමන AIA සමඟ අරඹන්න.
ඔබ
👉වසර දෙකක පලපුරුද්දක් ඇති,
👉කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාව ඇති,
👉මනා සන්නිවේදන කුසලතාවයන්ගෙන් පිරි,
👉වයස අවුරුදු 25-55 අතර අයදුම්කරුවෙකු නම්,
👉මේ ඔබේ ගමනේ හැරවුමකට කදිම අවස්ථාවයි.
හීන නොවන ඉලක්ක ජයගන්න 0772446213 අංකයෙන් අදම අමතන්න.
ඔබගේ අයදුම්පත ajanthaweerasooriya70@gmail.com යන ඊ මේල් ලිපිනයට යොමුකර සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරගන්න.