පෙරදිග සංගීතය 6 - 13 ශ්‍රේණි සදහා
(ගායනය හා වාදනය)
පාසල් විෂය නිර්දේශයට අනුකූලව සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුව සමගින්
ළමා හෝ වැඩිහිටි
වයලින් සහ ගිටාර්, ඕගන් ඇතුළු ඕනෑම සංගීත භාණ්ඩයක් පුහුණු කෙරේ.
.
රණාල, ආටිගල, හංවැල්ල, කොස්ගම, කාහේන, වැලිකන්න, දොම්පේ, පූගොඩ අවට සිසුන් හට නිවසට පැමිණ තනි හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඉගැන්වීම් සිදු කරයි.
මුළු ලංකාවට ම ඔන්ලයින් Zoom
මගින් ඉගැන්වීම් සිදු කෙරේ.
කළුඅග්ගල JMK Music Academy අගහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා සංගීත පන්ති පැවැත්වේ.
ප්‍රසිද්ධ පාසලක හිටපු සංගීත ආචාර්ය විශාරද ජනිත් කුලතුංග සර්
වැඩි විස්තර සඳහා අප අමතන්න
පාඩම් ගාස්තු 👇👇👇👇👇
පාඩම් ගාස්තු දුර (නිවසට යාම සඳහා) සහ පාඩම් වල අරමුණ මත රඳා පවතී.
ගමන් දුර සහ පාඩම් අවශ්‍යතා අනුව ගාස්තු වෙනස් විය හැකිය.
කරුණාකර ස්ථානය සහ ඔබේ අරමුණ මට දන්වන්න. එවිට මට නිශ්චිත ගාස්තුව තහවුරු කළ හැකිවේ.