ශ්‍රී ලංකාවේ දීපව්‍යාප්ත කුරිය ආයතනයක් වන MK Xpress Delivery (PVT) LTD සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්.
#𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 I තනතුර : බහුකාර්ය ලිපිකාරිනි (Multi Duty Clerk) - කුරුණෑගල
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
#𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
ගැහැණු අයදුම්කරුවෙකු වීම.
වයස අවුරුදු 18 - 30 අතර වීම.
අ.පො.ස උසස් පෙළට පෙනී සිටිය යුතුය.
ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම.
පරිගණක පිළිබද සාමාන්‍ය දැනුම
කුරිය ආයතනයක වැඩ කිරීමේ පළපුරුද්ද (අවු 1 ½ ) විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
#HOW TO APPLY | අයැදුම් කළ යුතු ආකාරය:
ඔබ විසින් ඉහත සුදුසුකම් සපුරන්නේ නම්, පහත සදහන් දුරකථන අංකයට කාර්යයන් වේලාවල් වලදී පමණක් (8.30 A.M – 5.30P.M) ඇමතීමෙන් හෝ ජීවදත්ත සටහනක් (Bio data) WhatsApp මාර්ගයෙන් යොමු කිරීම මගින් මෙම තනතුර සදහා ඔබට අයැදුම් කළ හැක. 0742653858