රත්මලානේ පිහිටි මුද්‍රණාලයක් සදහා,එහි ඕනෑම අංශයක පළපුරුදු කාර්යාල සේවිකාවන් බදවා ගනු ලැබේ.
📌මුද්‍රණාලය සදහා ,
*Accounts Handling
* Prepare Invoice &
Quotation
*Customer Handling
*Computer literate
ආදී කටයුතු සදහා වයස අවුරුදු 20 ත් 35ත් අතර අ.පො.ස (සා.පෙළ) හෝ (උ.පෙළ ) සමත් පළපුරුදු කාර්යාල සහයිකාවන් බදවා ගනු ලැබේ .
🏷️ස්ථානය:රත්මලාන
📞විමසීම් :0777359216
0762414051
0760176340