සුදුසුකම් :-
*වයස අවු:20 ත් 30 ත් අතර පිරිමි
*වලංගු රියදුරු බලපත්රයක් හිමි රැකියා අපේක්ෂිත තරුණ ඔබට අනගි රැකියා අවස්ථාවක්
*රු.60000/=කට ආසන්න ආකර්ශනීය වැටුපක්
*ආයතනයෙන් ලබාදෙන මෝටර් බයිසිකලය සහ මාසික ඉන්ධන දීමනාව
*මාසිකව ලබාදෙන දුරකතන දීමනාව
*ආයතනයෙන් ලබාදෙන නිල ඇදුම් ඇතුලු තවත් දීමනා
* ඉහළ වැටුප් / වරප්රසාද ඇතුලු ආයතනික සියලු දීමනා සමගින් ඔබට ලගම ප්රදේශයෙන් රැකියාවක් සදහා අදම අපගේ නියෝජිතයකු හා සම්බන්ධ වන්න
📞 077 4500 949
📞 076 1698 455
📞 077 6337 416
📞 074 2286 951
බදවාගැනීම් ගැනීම් සතියේ දිනවල 9.00 - 4.00