Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
💼 තනතුර : මුදල් අයකැමි
📍සේවා ස්ථානය - පූගොඩ
✪ කෙටි කලකින් කළමනාකරු (Manager) තනතුර දක්වා උසස් වීමේ වටිනා අවස්ථාවක්! ✨
✪ ඔබේ අනාගතය ස්ථාවර කරගන්න, වගකීම් සහගත සහ ක්‍රියාශීලී කණ්ඩායමකට අදම එක්වන්න.
✪ රු. 80,000/- දක්වා වූ ඉහළ මාසික වැටුපක් සමඟින් නව වෘත්තීය ගමනක් අරඹන්න.
✪ නවතම SPORTING STAR ශාඛා වල පුරප්පාඩු පිරවීම සඳහා විවෘත සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ.
💠 බඳවා ගැනීමේ සුදුසුකම්:
✪ වයස අවු: 21 ත් 45 ත් අතර (කාන්තා/පිරිමි).
✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම.
✪ පුහුණු හෝ නුපුහුණු සැමට අයදුම් කළ හැක.
✪ සේවා මුර (Shifts) අනුව සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය
• උදෑසන 7.00 - සවස 6.00
• සවස 5.30 - රාත්‍රී 11.30
• සවස 5.30 - උදෑසන 3.00
💠 රැකියාවේ කාර්ය භාරය :
✪ මුදල් ගනුදෙනු කළමනාකරණය සහ පාරිභෝගික සේවා සැපයීම.
💠 අප සමඟ එක්වන ඔබට හිමිවන සුවිශේෂී ප්රතිලාභ රැසක්:
✅ රු. 80,000/- දක්වා වු ඉහළ මාසික වැටුප්
✅ මාසික දිරි දීමනා
✅ පැමිණීමේ දීමනා
✅ නවාතැන් දීමනා
✅ නොමිලේ නිල ඇඳුම්
✅ ණය පහසුකම්
✅ මරණාධාර ගෙවීම්
✅ වාර්ෂික ශිෂ්‍යාධාර
✅ සේවක දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ
✅ කෙටි කාලයකින් කළමනාකරු තනතුර සදහා උසස් වීම් අවස්ථා
✪ තෝරාගනු ලබන අයදුම්කරුවන් එදිනම දින 08 ක විශේෂ පුහුණු පාඨමාලාවක් සඳහා යොමු කරනු ලැබේ. එම කාලය තුලදීද වැටුප් ගෙවීම සිදු කරනු ලැබේ.
✪ ඉහත සුදුසුකම් සපුරාලන ඔබ, අදම විවෘත සම්මුඛ පරීක්ෂණයක් සඳහා සහභාගී වී ස්ථාවර අනාගතයක් ගොඩනගාගන්න.
✅ අයදුම් කළ යුතු ආකාරය :
✪ ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මැයි 15 සහ මැයි 18 පෙ.ව. 9.00 ට පහත ලිපිනයේදී පැවැත්වෙන විවෘත සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන්න. හෝ මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න..
📳 දුරකථන අංකය : 070 570 4235 / 071 090 45 45 / 011 235 23 53
📧 ඊ-මේල් ලිපිනය : jobs@sumathi.com
📪 ලිපිනය : සුමති හෝල්ඩින්ස්, නො.491, ගාලු පාර, කොළඹ 3 (ගාලු පාර බම්බලපිටිය හන්දියේම පිහිටා ඇත)
✨ ඔබගේ අනාගතයට ශක්තිමත් පියවරක් තැබීමට, අදම අප සමඟ එක්වන්න!







